කොවිඩ් එන්නත් 366907ක් ලබාදී අවසන්


ශ්‍රී ලංකාව තුළ මේ වනවිට කොවිඩ් එන්නත් 366907ක් ලබාදී අවස්න බව වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය.

ඒ අනුව ඊයේ දිනයේදී ලබා දී ඇති එන්නත් සංඛ්‍යාව 12555කි. මේ වන විට බස්නාහිර දැඩි අවධානම් ග්‍රාම නිලධාරී කොට්ඨාස කිහිපයක එන්නත් කිරීමේ ක්‍රියාවිය ක්‍රියාත්මක බවද ඔහු පැවැසීය.

“එන්නත් ලැබිය යුතු සියලු දෙනාට ලබාදෙනවා’ යම් ප්‍ර දේශයක එන්නත් දෙන විට ඒ ප්‍ර දේශයේ සියලු දෙනාටම ලබා දෙනවා. අනවශ්‍ය තද බදයක් ඇති කර ගන්නේ නැතිව තමන්ට අවශ්‍ය වෙලාවට ගිහින් එන්නත ලබා ගැනීමට පුළුවන්”



Recommended Articles